WHAT'S NEW?
Loading...

සියලුම cloud storage සේවා එකම තැනකින්

http://www.techattend.com/blog/wp-content/uploads/2013/08/MultCloud-Manage-Multiple-Cloud-Storage-Services.jpg

ඔබ cloud storage  සේවා කීපයක් බාවිතා කරන විට ඒවාට පිවිසීම ආදිය ඔබට කරදරකාරි නේද? ඉතින් සියලුම cloud storage සේවා එකම තැනකින් පිවිසිය හැකි ක්‍රමයක් ගැනයි අද මන් කියල දෙන්නෙ. මේකත් වෙබ් අඩවියක් තමා. මෙහි නම MultCloud. ඉතින් මෙම අඩවියේ ගිණුමක් සකස් කරගත් විට ඔබට "Dropbox", "Bot.net", "SugerSync", "Google Drive" and "SkyDrive" වැනි cloud storage සේවා රාශියක් සදහා එකම තැනකින් පහසුකම් සැපයේ. cloud storage සේවා වල සියලුම පහසුකම් මෙම සේවාවේදී අපහසුවකින් තොරව බාවිතා කළ හැක.

http://visioneternity.com/wp-content/uploads/2013/09/multcloud.jpg
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment