WHAT'S NEW?
Loading...

ඔයාලගෙ බ්ලොග් එකටත් ලස්සන Author Bio Widget එකක්

http://www.makingdifferent.com/wp-content/uploads/2013/03/biobox.png

අද මන් කියල දෙන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් එකටත් ලස්සන Author Bio Widget එකක් දා ගන්න ආකාරය. මුලින්ම පහත Form එක පුරවල Generate Button එක Click කරන්න. දැන් එය එසේම තිබියදී ඔයාලගෙ බ්ලොග් එකේ dashboard එකෙන් layout යන්නට ගොස් නව HTML/JavaScript Gadget එකක් ගන්න.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEichFT2hyphenhyphenVWjRw0Cj6k1bIhKxRMRdLp-1ZS0nSzx_9sAHJ6qRbkEIEX5d_R5GWnnmJCsGhc9hjVyl0F9j8C2FDbKv9a0NxkPuWaD_ztE3Osbw6CahTCHuOEtCIopoYQ8s0BGm_PV9x6qTQ6/s400/Blog-Tips-Statistics-Widget-Blogger2.jpg 
දැන්  එම HTML/JavaScript Gadget එකට පිළිවෙලින් CSS හා  HTML code paste කරගන්න. දැන් ඔබට පහත ආකාරයේ ලස්සන Author Bio Widget එකක් ලැබේවි.

author

This post was written by:

Hi`i'm Harsha Samaranayake ,from Sri Lanka,i love to blogging, Desing Blogger template, Web Developing and Designing.i like to learn and share technical hacking/security tips with you,i love my friends.
Get Free Email Updates to your Inbox!

0 comments:

Post a Comment