WHAT'S NEW?
Loading...

utorrent IDM එකෙන් ඩව්න්ලෝඩ් කරන්නේ මෙහෙමයි


කොහොමද යාළුවනේ අද අපි බලමු Utorrent file IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ කොහමද කියලා 
මේ සදහා මුලිම්ම IDM එක මෙතැනින් ඩව්න්ලෝඩ් කරගන්න .
දැන් මේ සයිට් එකට ගිහින් නොමිලේ ගිණුමක් සදාගන්න.

දැන් පහත ඇති චායා රුප වල ඇති ආකාරයට කරන්න 




දැන් IDM එකෙන් ඔයාලගේ ටොරෙන්ට් පයිල් එකට ඩව්න්ලෝඩ් වෙනවා නේද ?
මොකක් හරි අව්ලක් තිබ්බොත් මට කියන්න .
එහෙනම් ඉතින් මන් ගිහින් එන්නම්....


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments