WHAT'S NEW?
Loading...

HTML වලින් බෞද්ධ කොඩියක් නිර්මාණය කරමු (Video Lesson)


හොදයි මන් අද කියල දෙන්න යන්නෙ HTML  වලින් බෞද්ධ කොඩියක් නිර්මාණය කරන ආකාරයයි. සංක සදමාල් සොයුරාගෙ Web Designing පාඩම් මාලාවට අමතරවයි මේ අමතර දේවල් අපි ඔයාලට කියල දෙන්න.  ඒ නිසා එම පාඩම් මාලව සමගහත් රැදී සිටින්න.

මේක video tutorial එකක් නිසා ඔයාලට හොදට තේරෙයි. මෙතැන් සිට video tutorial ලබා දීමටත් IT දැනුම බෙදාගමු අපි බලාපොරොත්තු වෙනව. ඉතින් මෙම පාඩමෙන් ඔයාලට HTML Tables පිළිබඳව හොද අවබෝදයක් ලැබෙනව.  මෙයින් ලැබෙන්නේ පහත ආකාරයේ output එකකි. ( Image එකක් නෙවෙයි මේක)


පහත දැක්වෙන්නෙ මෙහි කේත සටහනයි. Video එකෙන් නොතේරෙන දේවල් පහත කේත සටහනින් ඔයාලට බලාගන්න පුළුවන්.

<html>
<head>
<title>Create Flag</title>
<!--Copyright 2013 www.itdanumabedagamu.blogspot.com-->
<!--Developed @ </HaRSha>-->
</head>
<body>
<table border="0" align="center">
<tr>
<td rowspan="6" width="80" bgcolor="blue"></td>
<td rowspan="6" width="80" bgcolor="yellow"></td>
<td rowspan="6" width="80" bgcolor="red"></td>
<td rowspan="6" width="80"></td>
<td rowspan="6" width="80" bgcolor="orange"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="blue"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="yellow"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="red"></td>
</tr>
<tr>
<td width="100" height="50"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="orange"></td>
</tr>
</table>
<h1 align="center">Happy Wesak</h1>
<h2 align="center">www.itdanumabedagamu.blogspot.com</h2>
<h3 align="center">Thank you for join us</h3>
<h4 align="center">I'm Harsha Samaranayake</h4>
</body>
</html>




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments