WHAT'S NEW?
Loading...

Adobe Flash Player v12 Offline Installers

මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා installවෙ
න්නෙ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.
 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments