WHAT'S NEW?
Loading...

Wikipedia පිටුවක් Mp3 කරමු.



දැන් මම කියලා දෙන්නේ Wikipedia Site එකේ ඇති වචන Mp3 ලෙසින් Download කරගන්න ආකාරයයි.




ඒ ගැන මම පොඩි Video Tute එකක් හැදුවා මෙන්න එක... සරලවම මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ ඒ ගැන..





ඒ සදහා උපකාරී වන Web Sites මෙන්න

Wikipedia
Pediaphon

ගැටළු ඇත්නම් කියන්න.. එහෙනම් මම ගියා ඔබේ අදහස් දාලම යන්න හොදේ..


කැමති නම් මගේ Site එක පැත්තේ ඇවිත් යන්න..

ලංකාවේ අපේ අදහස්


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments