WHAT'S NEW?
Loading...

Folder පාට කරමු

ඔයාලගෙ folders පාට පාට කරගන්න කැමතිනම් මෙන්න software එකක්. ලේසියෙන්ම ඔයාලගෙ Folder වල පාට මාරු කරගන්න මෙමගින් පුලුවන්. වැඩි කතා ඕනෙ නෑ. බා ගෙන බලන්නකෝ.




අපේ අඩවියෙන් ලබා දුන් ඕනෙම software එකක් Game එකක් ඔයාලගෙ නිවසටම දැන් අඩුම මුදලට ගෙන්වා ගත හැක. "itdanumabedagamu@gmail.com"
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments