WHAT'S NEW?
Loading...

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එන Sri Lankan Blog App

 

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. මීට එකතු වීමට කැමති බ්ලොග් අදම එකතු කරන්න. Share කර ඔබේ සහයෝගයත් ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ට ලබා දෙන්න. 

පහත් Link එකෙන් ගොස් ඔබේ බ්ලොගයත් අදම ඇතුලත් කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. හොද වැඩක්.....කරදරයක් නැතුව හොයා ගන්න පුලුවන් නේ.....කවදා විතරවෙයි ද වැඩෙ ඉවර වෙන කොට

    ReplyDelete