WHAT'S NEW?
Loading...

sql injection එකෙන් වෙබ් අඩවි හැක් කරමු...

දැන් මම් මෙහෙම කියද්දි ඔයල හමොම බලනව  ඇති මොනව ගැනද  අද මම මෙ කතාකරන්න යන්නෙ කියල... අද මම් ඔයලට් කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල.මෙක මම හැමදමත්  කියනව වගෙ මෙව ඔයලට කියල දෙන්නෙ ඉගෙනුම සඳහා පමනක් බව අමතක කරන්නත් එපා.එහෙනම් දැන් අපි වෙබ් අඩවියක් හැක් කරන ගෙම් එක පටන් ගමු.

මුලින්ම මෙම ක්‍රමයට වෙබ් අඩවියක් හැක් කරනව කියන්නෙ මොකක්ද කියල ඉන්නම්කො.ගොඩක් දුරට වෙබ් අඩවි වලට පිවිසිමෙදි අපට කිරිමට හැකියාවක් ඇත්තේ ඉතාමත් සිමිත වැඩ ප්‍රමානයක් පමනයි.මොකද අනෙකුත් සෑම වෙබ් අඩවියක් තුල ඉහල පැල්න්තියේ වැඩ සියල්ලම පාලනය කරන්නෙ වෙබ් අඩවිය upload කරපු පුද්ගලයා අදාල සමාගමයි.අපි දැන් මෙ කරන්න යන්නෙ එ කට්ටිය ගෙ වෙබ් අඩවිය තුල රහසිගත තොරතුරු ඩත්ත වැනි දෙ ඔවුන්ට හොරෙන් සොරාගැනිමයි.

මෙකට ඔයලට ඔනෙ වෙනව පොඩි tools  දෙකක්.

1-WebCruiserWVS
2-Havij v1.16

මෙ  tools  දෙක බාගන්න කාට හරි ඔනෙනම් ලිපියෙ පහල download link එක දාල තියන්ව.
දැන් එහෙනම් ගේම පටන්ගමු.මම මෙ වඩ් කරන්නෙ කොහොමද කියල screen shots පවිච්චි කරල කියල දෙන්නම්.

මුලින්ම් ඔයල කැමති ඔනෙම වෙබ් අඩවියක් තොරගන්න.එට පස්සෙ එ වෙබ් අඩවියේ link  එක copy කරගෙන පහත පියවරයන් අනුගමනය කරන්න.


දැන් එ වෙබ් අඩවියේ link  එක WebCruiserWVS tool එක URL කියන තැනට  paste කරන්න.


ඉට පස්සෙ උඩින් තියන scan site කියන බොත්තම ඔබන්න.එතකොට මෙන්න මෙ වගේ වෙබ් අඩවිය මෙම
tool එක මගින් READ කරයි.


හොදයි දැන් එහෙනම් scan වෙලා ඉවරවුනාට පස්සේ කැමති  URL එකක් තොර ගන්න මෙ විදිහට.


දැන් අපි ඉලගට බවිතා කරන්නෙ Havij v1.16 කියන tool එකයි.දැන ් ඔයල කලින් තොරගත්ත URL එක මෙන්න මෙ විදියට paste කරන්න.



දැන් process එක  start කරන්න .ටික වෙලවකට පස්සෙ මෙන්න මෙ වගෙ විස්තරයක් ඔයා හැක් කරපු
වෙබ් අඩවියේ විස්තර ටික පෙනෙයි.



දැන් එහෙනම් ඔයලට පුලුවන් මෙ Havij v1.16 කියන tool එකෙන් ඔනෙම තොරතුරක් ලබාගැනීමට...


සෑම දෙනාටම බොහොම ස්තුතියි කියන අතර තවත්  ගෙමකට සෙට් වෙමු .. :)
කරුනාකර කතෘ අයිතිය සුරකින්න.මම විපුල(MAXFLASH)


File extract password : http://itdanumabedagamu.blogspot.com/

1 comment: Leave Your Comments