
හොදයි යාලුවනේ අද මන් අරන් ආවෙ බ්ලොග් කරන යාලුවන්ට තවත් වැදගත් ලිපියක්.ගොඩක් බ්ලොග් කරන යාලුවන් තමන්ගෙ පෝස්ට් Facebook හරහානෙ Publish කරන්නෙ. නැතත් හොද තත්වයේ බ්ලොග් අඩවියකට අනිවාර්යෙන් Facebook Page එකක් තියනවනේ. ඉතින් ඒ Page එකේ ඔයාලගෙ බ්ලොග් පෝස්ට් පල වීම අනිවාර්යයිනේ. ඉතින් ඒක Manual කරන එක ටිකක් කරද වැඩක්නේ.අනික හොද ප්‍රමිතියකින් ඒක එක පිලිවෙලකින් ඒව තියෙන්න ඕනෙනේ. ඉතින් ඒ ඔක්කටම විසදුමක් තමා මන් අද ගෙනාවෙ.
මේ ක්‍රමේ වෙන්නෙ RSS Feed මගින්. ඒ කියන්නෙ ඔයාලගෙ බ්ලොග් අඩවියේ RSS Feed මගින් තමා මේ ක්‍රයාවලිය වෙන්නෙ. පහත link එකට ගිහින් ඔයාලත් මේ ක්‍රමේ try කරල බලන්න.
තව දෙයක් මේකෙන් ඔයාලට Page වල වගේම ඔයාලගෙ Profile එකේ හා Group වලද බ්ලොග් පෝස්ට් publish කරන්න පුලුවන්.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
mata meka therenne nane.udawwak karanna sinhalen karana vidiha gana.
ReplyDeletekavindumalinga15@gmail.com
බ්ලොග් එකනම් නියමයි සහෝ
ReplyDelete