WHAT'S NEW?
Loading...

Free Facebook Likes ඇතුළු බොහෝ දේ

http://addmefast.com/images/layout/home_people.png 

මෙය වෙබ් අඩවියක්. මේකෙන් කරන්නෙ අපේ Points අනුව Facebook Likes, YouTube Subscribe ඇතුලු පහත සදහන් සියලු සේවාවන් ලබා ගන්න පුලුවන්.

Facebook Likes
Facebook Share
Facebook Followers
Facebook Post Like
FB Post Share
Instagram Followers
Instagram Likes
Twitter Followers
Twitter Tweets
Twitter Retweets
Twitter Favorites
YouTube Subscribe
YouTube Likes
YouTube Favorites
YouTube Views
Google Circles
Google Share
Ask.fm Likes
Vine Followers    
Vine Likes
Vine Revines
Vkontakte Pages
Vkontakte Groups
MySpace Friends
Pinterest Followers
Pinterest Repins
Pinterest Likes
Reverbnation Fans
SoundCloud Follow
SoundCloud Plays
StumbleUpon
Website Hits
මේකෙන් අපිට Facebook Likes ගන්න use කරන්නෙ කියල හිතමුකො. ඒව අපිට ලැබෙන්නෙ අපේ Points ගානට. අපේ Page එකේ Like එකක් වෙනුවෙන් අපි ගෙවන Points ගානත් අපිටම තීරනය කරන්න පුලුවන්. අපිට Points ලැබෙන්නෙත් අපි කරන Facebook like, YouTube Subscribe වගේ දේවල් වලින්. ඒවත් අපිටම තෝරගන්න පුලුවන්.

පහලින් ගිහින් ඔයාලත් අදම Register වෙන්න. හොර නෑ මේ site එකේ.

Register Now.......


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments