
අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගෙ වෙබ් අඩකියට හෝ බ්ලොග් අඩවියට ලේසියෙන් Facebook Popup Like Box
එකක් දා ගන්න විදිහයි. ඔයාලත් මේක දා ගන්න ගිහින් වැඩේ අනාගන්න ඇති ඒත් සමහරුනම් දා ගන්න ඇති. කමක් නෑ දන් නැති අයට මන් අද කියල දෙන්නම්කෝ.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එක ඒකට past කරන්න.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එක ඒකට past කරන්න.
ඊට පස්සෙ "http://www.facebook.com/itdanuma" කියන තැනට ඔයාලගෙ Facebook Page එකේ Url එක දෙන්න. දැන් save කරගන්න.
දැන් වැඩේ ඉවරයි. ඒත් ගොඩක් අය කියල දෙන් නැති දේකුත් මන් කියල දෙන්න හිතුව. ඒ පොඩි වෙනස් කම් කීපයක්.
මුලින්ම අපි බලමු අපේ මේ Facebook Popup Like Box එක එන්න ඕනෙ page එක Load වෙලා කෙතරම් වේලාවකින්ද කියල. මේ code එකේ හැටියටනම් මේක popup වෙන්නෙ page එක Load වෙලා 20 seconds වලින්. හැබැයි අපිට මේක වෙනස් කරගන්න පුලුවන්. මේ code එකේ පහල තියන code කෑල්ල හොයා ගන්න ඕනෙ මේ වැඩේට (ctrl + F)
ඉතින් ඒක හොයාගෙන ඒකේ තියන 20000 වෙනුවට පහත අගයන් ආදේශ කර ඔයාලට මේ time delay එක වෙනස් කරගන්න පුලුවන්.
1 second = 1000. 10 seconds = 10000. 60 seconds = 60000.
තව වැඩක් බලමු. සාමාන්යෙන් මේ Facebook Popup Like Box එක popup වෙන්නෙ user කෙනෙක් පලවෙනි පාරට අපේ site එකට එන කොට විතරයි. ඒත් පොඩි වැඩකින් අපිට පුලුවන් මේක වෙන්ස් කරන්න. අපේ code එකේ මන් මේ පහල දාල තියන code එක ඉවත් කිරීමෙන් මේක පහසුවෙන් කරගන්න පුලුවන්.
ඉතින් ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න. දැන් අපේ ප්රතිචාරනම් ගොඩක් වැඩියි. ඒකට මන් හැමෝටම ස්තූතිවන්ත වෙනව.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
අද තමයි හරියට දා ගත්තේ.....තව පොස්ට් තියන්වා කියවන්න ඒ අත් කියවන්න ඔනේ යන්නම්
ReplyDeleteela
Deleteela
ReplyDeletewada naa ne bn
ReplyDelete