WHAT'S NEW?
Loading...

Headphones නොමිලේ




අද මම කියලා දෙන්න යන දේ දන්න අයත් අති ඒත් මෙක දන්නේ නෑති අය වෙනුවෙන්.අපිට මෙ site එකෙන් handsfree විතරක් නෙවේයි ගන්න පුලුවන් අපිට coins මුකුත් නෑතුව  stickers 6 දෙනවා.

                                                        හරි දෑන් කෙලින්ම වෑඩෙට බහිමු.මුලින්ම මේ website එකට යන්න.දෑන් ඔයාගේ Facebook/Twitter account එක හරහා signup  වෙන්න.යීට පස්සෙ කියන තැන  කර bio ඔයගේ  එකේ සියලුම විස්තර එතුලත් කරන්න.යීට පස්සේ Redeem කියන තැන ක්ලික් කරන්න.එකේ පල්ලෙහම තියනවා stickers.එතනට ගිහින් redeem now click කරන්න.නිවරදි ලිපිනය ලබා දෙන්න.අපිට stickers විතරක් නෙවේයි මෙකෙන් ගෙන්න ගන්න පුලුවන් handsfree ගෙන්න ගන්න පුලුවන්.ඒකට  කරන්න තියෙන්නේ Homebace කියන තෑනට ගිහින් එකේ post  තියන share කරන එක.එතකොට අපිට coins5ක් ලබෙනවා.
                                    SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩ එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්
                                            SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones.SOL REPUBLIC වල Loylaty programme එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

4 comments: Leave Your Comments

  1. මම stiker ටිකනම් මම ගෙන්න ගත්තා.....

    ReplyDelete
  2. Dan sticker wlatath points one.Mokuth free denne ne

    ReplyDelete
  3. a kohomada bn da points hoyanne

    ReplyDelete