WHAT'S NEW?
Loading...

අපිටම කියල ඩොමේන් එකක් ගන්නේ මෙහෙමයි Domain & Web Hosting පළමුවන කොටස

http://www.ccmarketingonline.com/wp-content/uploads/2012/08/domain-names.jpg
හොදයි යාළුවනේ කොහොමද ඉතින් හුග කාලෙකින් තමයි පොස්ට් එකක් ලියන්න හිතුනේ. ඩොමේන් හා වෙබ් හොස්ටින් ගැන මන් දන්නා දේවල් කියල දෙන්න හිතුනා. අද බලමු කොහොමද අපේ නමට ඩොමේන් එකක් ගන්නේ කියලා...

මුලිම්ම www.godaddy.com වෙත් පිවිසෙන්න.

IT දැනුම බෙදාගමු™

දැන් රෙජිස්ටර් යන්න කිල්ක් කරන්න ඉන්පසු ක්‍රියේටර් නිව් එකව්න්ට් එක ක්ලික් කරන්න
 
 ඉන්පසු දිස්වෙන ෆ්‍රොම් එක පුරවන්න  පස්වට් එකක් යොදද්දී උදාහරණයක් ලෙස '' Ttdanuma@1234 "
වාගේ කැපිටල් සිම්පල් ඉලක්කන් හා @ # -! _"" ඔය වගේ සන්කෙතයකුත් අනිවරයෙම්ම දිය යුතුමයි.

ඉන්පසු ක්‍රියෙට් එකව්න්ට් යන්න ක්ලික් කරන්න





 

 

දැන් godady එකේ එකවුන් එක සැදී අවසානයි

දැන් අපගේ විස්තර දියයුතුවේ ඉහත චායරුපයේ ආකාරයට සෙට්ටින් යන්න ක්ලික් කරන්න

දැන් පහත චයරුපයේ දිස්වෙන ආකාරයට ෆ්‍රොම් එක පුරවා  සේව් කරන්න.
 

දැන් godady එකව්න්ට් එක සැදී අවසන් 
ඉදිරි කොටසෙන් කොහොමද අපේ visa කාඩ් එක කනෙක්ට් කරගන්නේ කියල දැනගනිමු.
එහෙනම් අදට මම ගියා සුභ දවසක් ම,අන් ලක්ෂාන්  ප්‍රනාන්දු

2 comments: Leave Your Comments