WHAT'S NEW?
Loading...

Apple iphone 6 ලංකාවේ මිල ගණන්

ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය පසුගියදා කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී iPhone 6 (අඟල් 4.7 තිරය) නවතම ස්මාට් ජංගම දුරකථනය, එයට වඩා විශාල තිරයක් සහිත iPhone 6 Plus (අඟල් 5.5ක තිරය) ස්මාට් දුරකථනයද, ඇපල් වොච් සමාර්ට් ඔරලෝසුවද එළිදක්වන ලදී.නිකුත් කරනලද අයි ෆෝන් දුරකථනහි විශේෂාංග සහ එහි පෙනුම සම්බන්ධව බොහෝ දෙනෙකු දැනටමත් දැනුවත් හෙයින් එය ලංකාවට පැමිණීමේදී අලෙවිය විය හැකි මිල ගණන් පිළිබඳව මෙසේ සටහනක් තබන්නේ බොහෝ දෙනෙකු ඇපල් දුරකතනයේ මිල Contract මිල ගණන් සමග පටලවාගෙන සිටීම හේතුවෙනි. 


Apple I phone 6 - 16GB ($869) - ලංකාවේ මුදලින් 116,000/= පමණ 
Apple I phone 6 - 64GB ($999) - ලංකාවේ මුදලින් 133,000/= පමණ 
Apple I phone 6 - 128GB ($1129) - ලංකාවේ මුදලින් 150,000/= පමණ 

Apple I phone 6 Plus - 16GB ($999) - ලංකාවේ මුදලින් 133,000/= පමණ 
Apple I phone 6 Plus - 64GB ($1129) - ලංකාවේ මුදලින් 150,000/=පමණ 
Apple I phone 6 Plus - 128GB ($1249) - ලංකාවේ මුදලින් 166,000/= පමණ 

Reviews තුලින් හෙළිවූ ඇපල් අයි ෆෝන් 6 දුරකතනයේ වාසි හා අවාසි 



වාසි 

  • Apple iPhone 6 පැමිණෙන්නේ නවතම iOS 8 මෙහෙයුම් පද්ධතිය සමග වේ.
  • 4.7 inch LED-backlit IPS LCD capacitive තිරය හා multiple touch, Shatter proof glass protection, Oleophobic coating and Fingerprint සංවේදක.
  • Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.
  • 8MP පසුපස කැමරාව සහ 1.2MP ඉදිරිපස කැමරාව - high resolution autofocus, LED Flash and 
  • Wifi, GPS, 3G , 4G, NFC සහ USB සම්බන්ධතාවය 
  • නිර්මානයේ ඇති සිහින් බව 
අවාසි 
  • වතුර හා දූවිලි වලට ඔරොත්තු දීමට ක්‍රමවේදයක් නොමැතිවීම 
  • Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම 
  • ඉවත්කළ නොහැකි Li-Po battery.
  • MicroSD චිප් සඳහා පහසුකම් සපයා නැත.
  • රේඩියෝ ඇසීමට පහසුකමක් නොමැත.
  • රැම් මතකය 1GB වලට සීමාවී ඇත.
  • මෙම පහසුකම් සහිත අනෙකුත් ස්මාර්ට් දුරකථන සමග සැසදීමේදී මිල ඉතා අධික වීම.
උපුටාගන්නා ලද්දෙකි 

7 comments: Leave Your Comments

  1. පිස්සු හැදෙයි......

    ReplyDelete
  2. me wage gaanak deela api koheda phone ganna appa

    ReplyDelete
  3. sALLI NETHO

    ReplyDelete
  4. Anee manda... Godak android phone wela thiyena features welin baagayak wath na.. habai eewa wage double ganan! Deiyo danee :-(

    ReplyDelete