
මෙන්න යාලුවනේ නියම වැඩක්. අපි කවුරුත් Cloud Drives භාවිතා කරනවනේ. ඒ කියන්නෙ Drop-box, Google Drive, Box වැනි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් භාවිතා කරනව ඇති මහා පරිමාණයේ internet එකේ වැඩ කරන අය. ඉතින් මේ අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් තමා මේ.
මේක වෙබ් අඩවියක්. මේකෙන් අපි මේ use කරන සියලුම Cloud Drives වලට මේ සේවය මගින් connect වෙන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි මේ එකිනෙක service වල File Move කරන්න වගේ දේවලුත් කරන්න පුලුවන්.
මේ තියෙන්නෙ සහය දක්වන Cloud Drives >>
Dropbox
Box
AmazonS3
WebDAV
Google Drive
OneDrive

SugarSync
FTP
Copy
Bitcasa
Cloudme
Cubby
Mydrive

WEB.DE
Yandex
Hidrive

Baidu
ABOUT MULTCLOUD
Do you have several cloud drives such as different account in
Dropbox, OneDrive, and Google Drive? If you want to manage these
cloud drives, it is necessary to login each account, and then do
some upload, download or synchronized operations. Have you ever
thought of combining them together to manage just by logging once?
Oh yeah, MULTCLOUD is the exact product! It will help
you do the centralized management with all your Cloud Drives.
Luckily, it is FREE, safe and reliable. Now, just join us at once!
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

FTP kiyana eken mkkda wennei? ekath file storage site ekakda? naththam ara website upload karanawa wageda?
ReplyDeleteFTP kiyanne hosting.mawa contact karagannako. naththam oyawa contact karaganna puluwan widihak kiyannako. podi hadissiyak
Deletefacebook.com/harindu.madush
DeleteMama me wage ekak hoya hoya hitiye
ReplyDeleteThanks for your comments
Deleteada thmay danne multi cloud gena
ReplyDeleteThanks for your comments
DeletePissu wage mata nam dan mewwa dakalaaaa.......! :D
ReplyDeleteMata nam dan pissu wage mewwa dakalaaaaaaaa.........! :D
ReplyDeleteelz.......ah
ReplyDelete