WHAT'S NEW?
Loading...

Google Drive Direct Link Generator - Google Drive එකෙන් Direct Link හදමු

අද මන් කියල දෙන්නෙ Google Drive එකෙන් Direct Link හදන හැටි. Google Drive එකට upload කරාම අපිට Direct Link ලැබෙන් නෑනෙ.ඒකට විසදුම තමා මේ. බ්ලොග් කරන යාලුවන්ටනම් මේක වැදගත් වෙයි.


කරන්නෙ මෙහෙම. Google Drive එකට File Upload කරල File share කරන්න ඔයාල දන්නවනේ. ඉතින් එහෙම කරල Link එක මේ site එකට ලබා දුන් විට Direct Link ලබා ගන්න පුලුවන්.

Google Drive එකට File Upload කරල File share කරන්න දන් නැති අය මේක බලන්න.


How to get your sharing URL

Step 1: Go on to Google Drive and right click the file that you want to share.
Now move your mouse over "Share..." and then click on the "Share.." that appears.

IT දැනුම බෙදාගමු™

Step 2: On the window that comes up, click the "Change..." link beside the part that
says "Who has access".

IT දැනුම බෙදාගමු™

Step 3: Set it to "Public on the web" or "Anyone with the link" and hit save.

IT දැනුම බෙදාගමු™

Step 4: Now copy the "Link to share". This is your sharing URL. Paste it in to the text box
above and then create your direct link. Enjoy!

IT දැනුම බෙදාගමු™


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments