WHAT'S NEW?
Loading...

SMART NOTIFICATIONS FOR Blog Or Website

 SMART NOTIFICATIONS FOR Blog Or Website
හොදයි අද සැප්තැම්බර් 1 වෙනිදා. ඉතින් අදත් ඔයාලට අලුත් පෝස්ට් එකක් අරගෙන තමා මන් ආවෙ. මොකක්ද දන්නවද? බ්ලොග් කරන යාලුවන්ටනම් මේක වැදගත් වෙයි.

මේක notification bar එකක්. RSS feed, Tweeter feed හා manual යන තුන් ආකාරයටම ඔයාලට මේ notification bar එක යොදා ගන්න පුලුවන්. ඉහල රූපයේ වගේ එක එක theme වලින් අපිට ඕනෙ ආකාරයකට customize කරගන්නත් පුලුවන්.

SMART NOTIFICATIONS FOR Blog Or Website

මන් පහලින් දාන්නම් මේ සේවාව දෙය වෙබ් අඩවිය. ඔයාලටත් ලේසියෙන් මේක හදා ගෙන ඔවුන් ලබා දෙන code එක මගින් ඉතාමත් පහසුවෙන් මේ notification bar එක HTMl/Javascript Widget එකක් මගින් යොදා ගන්න පුලුවන්.

SMART NOTIFICATIONS FOR Blog Or Website


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

3 comments: Leave Your Comments

  1. Supiri Machan mamath mage Movie Site ekata Daana yanne,
    http://www.sinhalazone.info/search/label/Blogger%20Tricks Oke තව වැඩ කෑලි තියෙනවා

    ReplyDelete
    Replies
    1. aniwa godak dewal karanna puluwan e site eken

      Delete