WHAT'S NEW?
Loading...

*Updated ගූගල් මැප් '' GPS voice navigation '' දැන් ශ්‍රී ලංකාවටත්

 
ඊයේ ගුගල් සමාගමේ නිල ෆේස්බුක් පිටුවේ මේ ගැන පළකර තිබුණි.  ලංකාව ඇතුළු  රටවල් 19 මෙම පහසුකම ලබා දී ඇත. එම රටවල් නම් Angola, Bahamas, Bolivia, Botswana, Fiji, Guyana, Honduras, Jamaica, Madagascar, Malawi, Mali, Malta, Mauritius, Mozambique, Namibia, Nepal, Sri Lanka, Tanzania, Trinidad & Tobago. 

මොකක්ද මේ ගූගල් මැප් '' GPS voice navigation '' කියන්නේ කියල වෙනත් ලිපියකින් පැහැදිලි කරලා දෙන්නම්..

*Updated 

මොකද්ද මේ තාක්ෂණය ?


ඔයාගේ වාහනයට - ෆෝන් එකට - ටැබ් එකට ගූගල් ජිපිඑස් සේවාව තියෙයිනම් අපිට මැප් එකේ යන්න  ඕන දිහාව අතින් ටයිප් කරන්න  ඕනෙ වෙනවා මේ ක‍්‍රමය මගින් අපිට පුලූවන් ටයිප් කරන්නේ නැතුව කටහඩින් මැප් එක පාලනය කරන්න හරිම ලේසියි. ඔයාලත් මේක පාවිච්චි කරලා බලලා කමෙට් එකක් දෙන්නකෝ 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

4 comments: Leave Your Comments