WHAT'S NEW?
Loading...

ස්මාර්ට් phone එකකට අත්‍අවශ්‍ය Launcher එකක්


මෙම මුදෘකන්ගය ඔබේ ස්මර්ට් දුරකතනයට අත්‍අවශ්‍ය Launcher එකක්  එකක් කිව්වොත් මම නිවැරදි
මේකද කියනවනම් අපිට උවමනා වන ආකාරයටම මෙම Launcher එක මගින් අපේ දුරකතනයේ 75% වෙනස් කර දෙනවා
විශේෂාංග
*ටුල් බාර් එකක් නොමැති දුරකථන සඳහා ටුල් බාර් එකක්
*ටෝච් එකක් ( අප play store එකෙන් ඩවුන්ලෝඩ් කරනා ටෝච් විවුර්ත වෙන්න යන තරම් කාලයක් මෙයට ගත නොවීම )
*අපගේ ඇප්ස් කාණ්ඩ වලට බෙදීම (tools - කැල්කියුලේටර් , කැලැන්ඩර්, photo - අපි චයාරුප සංස්කරණයට ගන්නා ඇප්ස් වෙනම. ඔයවගේ වෙන්කර දීම  )

ඔන්න එහෙනම් ඔයාලත් මේක අත්හදා බලලා ඔයාලගේ අදහස් කමෙන්ඩ් කරන්නකෝ 
එහෙනම් වෙනත් පොස්ට් එකකින් හමුවෙමු. මන් lakshan Fernando

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

6 comments: Leave Your Comments

  1. පට්ට මචන් හැබැයි බොග් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනව පුලුවන්නම් ඔය වැඩක් නැති ජාවාඅ ස්ක්‍රිප්ට් එහෙම අයින් කරල දාන්න

    ReplyDelete
  2. Me tempeka load wena maraweawak yanawa

    ReplyDelete