මෙම මුදෘකන්ගය ඔබේ ස්මර්ට් දුරකතනයට අත්අවශ්ය Launcher එකක් එකක් කිව්වොත් මම නිවැරදි
මේකද කියනවනම් අපිට උවමනා වන ආකාරයටම මෙම Launcher එක මගින් අපේ දුරකතනයේ 75% වෙනස් කර දෙනවා
විශේෂාංග
*ටුල් බාර් එකක් නොමැති දුරකථන සඳහා ටුල් බාර් එකක්
*ටෝච් එකක් ( අප play store එකෙන් ඩවුන්ලෝඩ් කරනා ටෝච් විවුර්ත වෙන්න යන තරම් කාලයක් මෙයට ගත නොවීම )
*අපගේ ඇප්ස් කාණ්ඩ වලට බෙදීම (tools - කැල්කියුලේටර් , කැලැන්ඩර්, photo - අපි චයාරුප සංස්කරණයට ගන්නා ඇප්ස් වෙනම. ඔයවගේ වෙන්කර දීම )
ඔන්න එහෙනම් ඔයාලත් මේක අත්හදා බලලා ඔයාලගේ අදහස් කමෙන්ඩ් කරන්නකෝ
will try later...
ReplyDeleteපට්ට මචන් හැබැයි බොග් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනව පුලුවන්නම් ඔය වැඩක් නැති ජාවාඅ ස්ක්රිප්ට් එහෙම අයින් කරල දාන්න
ReplyDeletethanks
DeleteMe tempeka load wena maraweawak yanawa
ReplyDeleteamma harima lassanay
ReplyDeletenice
ReplyDelete