WHAT'S NEW?
Loading...

Make Money online with tsu Video tutorial in sinhala

FaceBook සමාජ ජාලයෙන් මුදල් හොයන්න බැරි බව අපි දන්නවනේ.මුදල් සොයන්න බෑ කීවට විවිධ ්‍රම මගින් අපේ යාළුවෝ Face Book සමාජ ජාලයෙන් මුදල් හොයනවා.

 වුනාට මම දැන් ඔයාලට හදුන්වල දෙන සමාජ ජාලයෙන් මහන්සිඋනොත් මුදල් හොයන්න පුළුවන්.

මේක හදුන්වල දීල තියෙන්නේ මේ ළගකදීමේකත් Face Book / Twitter වගේ නමුත් මේකේ විශේෂත්වය වන්නේ ලැබෙන ආදායමෙන්90% සාමාජිකයන් අතරේ බෙද එකයි.

විශේෂම කාරණය තමයි මෙහිදී Face Book  /Twitter වල කලා වගේකරන්න බැ කියන්නේ අනුන්ගේ නිර්මාණ මේකට දැන්මොත් අපිටමුදල් හොයන්න බැරි වෙනවාඒක නිසා අපි අපේම නිර්මාණ හදලාමේ සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන්න ඕනතව දෙයක් යාළුවෝ ගොඩාක්එකතු කර ගත්තම ලේසියෙන්ම මුදල් හොයන්න පුළුවන්. ඔබේඅනුගාමිකයින් (Followers) වැඩි වෙන තරමට ඉපයීම වැඩි වෙනවා.

මේකෙ සමාජිකයෙක් වෙන්න කෙලින්ම බෑඒකට තව කෙනෙක්ගේතැතිනම් යාළුවෙකුගේ  මාර්ගයෙන් මෙහි රේජිස්ටර් විය යුතු වෙනවාසදහා පහත එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න.https://www.tsu.co/LakshanLgp

පහත ඇති වීඩියෝව බාලම ඉන්නකෝ

                

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. මේ පිළිබදව හොද අවබෝධයක් ගන්න මම ගවේශනාත්මක ලිපියක් දාලා තියෙනවා. කැමති අය බලන්න

    ReplyDelete
  2. Discover how THOUSAND of people like YOU are making a LIVING online and are fulfilling their dreams right NOW.

    Get daily ideas and methods for generating THOUSAND OF DOLLARS per day ONLINE for FREE.

    SUBSCRIBE NOW

    ReplyDelete