WHAT'S NEW?
Loading...

Android Market එකෙන් Paid Apps Free Download කරමු


මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයිමොකද google play
store 
වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන් app එක තමයි Black Market lpha.මේක android market එකේ applicationඑක වගේ තවත් market app එකක්.



මේකේ විශේෂත්වය වන්නේ හැම app එකක්ම් නොමිළේ download කරගන්න  පුළුවන් වෙන එකමේ app එක use කරන්නඔයාලගේ  phone එක root කරලා තියෙන්න ඕනි නැ වගේම google play store වගේ sign වෙන්න අවශ්‍ය  නැහැ. හැමෝටමභාවිතා කරන්න පුළුවන්…. තවත් එකක් මේක google play
store
 වගේ නෙවේ.. ඔයාල download කරපු  app එකේ apk file එක phone එකේ  memory එකේ blackmart කියලා folder එකක saveවෙලා තියෙනවා.


පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්


unzip කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් itdanuma කියල දෙන්න.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments