ඔයාලා කොයි කවූරුත් දන්නවානේ Lollipop  කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැ කියල හිතෙනවා. දන්නේ නැති අයට නිසා කියන්නම්.
Lollipop  කියන්නනේ නවතම Android  මෙහෙයුම් ප්‍රද්වතියටයි. එක හදුන්වන්නේ Android 5.0 යන කෙටි නමින්ය නමිත් කණගාටුවකට හොතුවන්නම් Lollipop  os එක තියෙනා දුරකථනයක් ගන්නනම් ඉතින් අපිට හුග කාලයක් යයි. මන්ද එක හෙතුවක්නම් දුරකථන ඉතාම අඩුවීම හා Lollipop  os  එක ඇති දුරකථනයන්හි මිල අදික වීමයි. නමුත් එහි අන්ථර්ගතවී ඇති යතුරු පුවරුව හෙවත් Keyboard එක අද නොමිලේ ඔයාලට දෙන්න කියලා අපි හදන්නේ.
ඔන්න මම නම් මේ කී බෝඩ් එක මගේ ෆෝන් එකට දාගෙන බැලුවා , එලටම වැඩ 
 ( චායාරූප විශාල කර බැලීමට චායාරූපය උඩ ක්ලික් කරන්න )
 





 
 
 
 
 
 
 
0 comments:
Post a Comment