WHAT'S NEW?
Loading...

facebook භාවිතයේදී අපේ Data ඉතුරු කරගන්නේ මෙහෙමයි


මුලිම්ම යාළුවන් හැමෝටම ලැබුවාවූ නව වසර 

සුභම සුභ වසරක් වේවා කියලා   කියනවා. 


අපි කොයි කවූරුත් fb එකේ ඉන්න ගමන් වීඩියෝ එකක් 2කක් එහෙම බලනවනේ.  ගොඩක් දුරට HD විඩියෝ තමයි ඇතැමුන් upload කරන්නේ. facebook එකේ වීඩියෝ එකක් Default Quality එක විදියට play වෙන්නේ HD Quality එකෙන් තමයි. HD Quality එකෙන් වීඩියෝ  එකක් බලපුහවහම වැඩිපුර Data යනවා කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේ ?
එහෙනම් අපි Default Quality එක විදියට SD  Quality එකට මාරු කර ගනිමු . මේක එච්චර ගේමක් නැ.


මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .





දැන් Default  කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.



දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.




දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality  එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න 


 
ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි 


අහ තව පොඩ්ඩෙන් අමතක වෙනවා  තවත් සින් එකක් තියනවා නේ වීඩියෝ Auto Play  වෙන එකත් එකත් අපේ Data කන ලොකුම හෙනයක්  මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි.

මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියල මොකක් හරි ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකක් දාල අහන්නකො. 


0 comments:

Post a Comment