
Well,what is IP address
IP address is data transfer address between two computers or the internet අපි හැමොටම IP එකක් තියෙනවා හරියට ගෙදර ලිපිනය වගේ තමයි ලියුමක් එන්න ලිපිනය දැනගෙන ඉන්න ඔනේ හැම වෙබ් අඩවියකටමත් පොදු IP එකක් තියෙනවා එත් අoක වලින් මතක තියාගන්නවට වැඩිය එකට නමක් බාවිතා කරන එක පහසු නිසා එවට domain name එකක් දීල තියෙනවා
හොදයි දැන් කියන්නම්කො IP එක හoගලා කරන්න පුලුවන් දේවල්,
- ඔයා ඉන්න තැන හoගල ඉන්ටෙර්නෙට් එකෙන් හොර වැඩ කරන්න
- තහනම් වෙබ් අඩවි වලට යන්න
- ඔයාගෙ නෙට්වර්ක් එකේ බ්ලොක් කරපු බ්ලොග් අඩ්වි නරඹන්න
- ඔයගේ පරිගනකය හැක් කරන්න බැරිවෙන්න
එහෙනම් මෙන්න download කරගන්න්න
ලින්ක් එක click කරාට පසුව එන පිටුවේ තප්පර 5කට පසු skip ad click කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Meke thiyana link eka wada naha mcn mata link eka ewanna puluwanda mcn plzzzz
ReplyDelete