
පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp  Web  යන්න ක්ලික් කරන්න 
දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක  ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න 
දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි 
දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp  භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරලා අහන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 





 
 
 
 
 
 
 
0 comments:
Post a Comment