WHAT'S NEW?
Loading...

Stunt Rally 2.5 game මෙන්න direct download

කොහොමද ඉතින් අයෙත් බ්ලොග් එකට පොස්ට් දාන්න හිතුවා.පරණ පොස්ට් වල ලින්ක් ඔක්කොම අයෙත් update කරා දැන් එවාත් වැඩ. මේ game එක ගැන නම් වැඩිය දන්නෙ නැතුව ඇති..

is

screen shots දැක්කම හිතන්න පුලුවන්නෙ. game එක ගැන මේ game එකෙ  system requirements ගැන නම් කිසිම වෙබ් සයිට් එකක තිබුනේ නැ එත් මගෙ එකෙනම් වැඩ කරා (P4/ram 1GB/256VGA on bord) .ඔයාගෙ requirements අඩුයි වගේ නම් පොඩ්ඩක් හොයල බලන්න. මේ game එක මුලින්ම ආවෙ linux වලට හැබැයි මෙ තියෙන්නෙ windows වලට වැඩ කරන එක. මෙක 826mb වෙනවා එහෙනම් පහලින් බාගන්න

http://adf.ly/vXqsg
link එක click කරාට පසුව තප්පර 6කට පසු skip ad මත click කරන්න

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment