WHAT'S NEW?
Loading...

blog එකෙ template එක offline හදා ගන්න


මේකනම් blog කරන අයට ගොඩක් වටින software එකක් මොකද
හැමොටම template හදන්න තේරෙන් නෑනේ ඉතින් මේ software එකෙන් පුලුවන් WordPress,blogger වගෙ site වල template එක හදන්න ඒ වගේම HTML ගැන දැනුමක්  අවශ්‍ය වන්නෙත් නැ ගොඩක් පහසුකමුත් තියෙනවා ඒ කියන්නේ මෙකෙ template design කරපුවා ගොඩක් තියෙනවා කරන්න තියෙන්නේ හදපු template එක blogger නම් blog වලට export කරල blog එකට ගිහින් upload කරන එක තමයි

මෙන්න screen snap බලන්න




එහෙනම් software එක download කරගන්න (124mb)

www57.zippyshare.com/v/1942796/file

crack එක මෙතනින් ගන්න (9mb)

www34.zippyshare.com/v/88447343/file

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

6 comments: Leave Your Comments

  1. ඉතා වටිනා මෘදුකාංගයකි. අප විස්තර කරන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහාද මෙවැනි මෘදුකාංග නිපදවන්නේ නම් ඉතා කදිමයි.

    ReplyDelete
  2. මමත් වසර 6කට කලින් වගේ ඕක භාවිතා කළා. ගොඩක් සංකීර්ණ ඒව නැතත්, සරළ සාමාන්‍ය ලස්සන තීම්ස් හදාගන්න පුළුවන්.

    ReplyDelete
  3. මමත් මටම කියල බ්ලොග් එකක් හදා ගත්ත.මම දාල තියෙන ටෙම්ප්ලේට් එකේ හෝම් පේජ් එකේ දි පෙන්නන්නෙ පෝස්ට් එකෙන් බාගයයි.මම බ්ලොග් එකට පෝස්ට් දාල publish කරාම හෝම්පේජ් එකේ පෝස්ට් එක ළගින් මේ විදිහට පෙන්නනව
    Normal 0 false false false EN-US X-NONE TA ...මේ විදිහට පෙන්නන එක නවත්තල පෝස්ට් එකෙන් බාගයක් පේන විදිහට දාන්නෙ කොහොමද?(මගේ බ්ලොග් ලිපිනය-http://www.weblowa.blogspot.com)
    ඔබගෙන් පිළිතුරක් අත්‍යවශ්‍යයයි

    ReplyDelete
  4. නියම වැඩක්.. ස්තූතී.!!

    ReplyDelete
  5. Mata danaganna ona crack karana softwear pawichchi karama awadanamak nadda kiyala??
    mokada nomile dena cracked softwear ekak pawichchi karaddi safety da kiyala mata danaganna ona?????

    ReplyDelete