WHAT'S NEW?
Loading...

YouTube එකෙන් Video බලන අයට Data ඉතුරු කරගන්න ලේසිම ක්‍රමයක්...


මමනම් දන්නා ගොඩාක් යාළුවන්ට (ලංකාවේ) තියෙන ලොකු ප්‍රස්නයක් තමයි ඩේටා පාවිච්චිය,, අනික ඩේටා තිබ්බත් නිකරුනේ ඩේටා නාස්ති කරලා අනිත් අයව දිවුණු කරන්න මොනාටද නේ,
සාමාන්‍යයෙන් අපි යුටුබ් එකේ වීඩියෝ එකක් බලද්දී Play වෙන්නේ 480P ඒ නමුත් අපි ඒ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දැම්මොත් 720p හෝ  1080p ඔටෝ වැටෙනවා එක ඔයාලට මම අමුතුවෙන් කියන්න ඔනෙන් නැනේ,
අනික නාට්ටියක් වාගේ PlayList එක්ක තියෙන වීඩියෝ බලන්න ගිහාම මමනම් කරන්නේ 240p හරි  360p ඔය දෙකෙන් එකකට දා ගෙන තමයි බලන්නේ නමුත් ඔහෙම අපිට බලල වෙන්නේ මුලිම්ම තියෙනා වීඩියෝ එක විතරයි ඒ මොකද කියනවනම් දෙවෙනි වීඩියෝ එකට වැටෙද්දී 480p හෝ 720p වලට නැවතත් වැටිලා අපිට නොදෙනීම අපේ ඩේටා තික අපිට අහිමි වෙලා සමන්නයෙන් ටෙළි නාට්‍ය බලන අයටනම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා 

විස්තර කළා ඇති දැන් අපි වැඩේට බහිමු .

මුලිම්ම පහත ඇති chrome extensions එක ඔයාලගේ ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සර් එකට දා ගන්න 

Downloads 

දැන් මේ  වැඩේ කරනා හැටි පහත වීඩියෝවෙන් පැහැදිලි කරන්නම් ..



post By : Lakshan fernando

ඔයාගේ වටිනා අදහස් යටින් දාන්න...


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

3 comments: Leave Your Comments