java සිංහලෙන් ඉගෙන ගැනීමට අද මන් ඔයලට IT දැනුම බෙදාගමු වෙතින් pdf කට්ටලයක් ලබා දෙනව. සිංහලෙන් java ඉගෙන ගන්න ගොඩක් tutorials නෑනේ. ඉතින් කවදත් හොයාගන්න අමාරු දේවල් ඔයලට ලබා දෙන්නෙ IT දැනුම බෙදාගමු වෙතින් නේ. java සිංහලෙන් ඉගෙන ගැනීමට ආස අයට අද මන් දෙන tutorials ටික කළුණික වගේ වටියි. මේ tutorials කොටස් විදිහට තියෙන්නෙ. මන් post 2කින් ඔයලට මේ ටික දෙන්නම්. ඔයලට ඕනෙනම් කියවන්නත් ඕනෙ අයට download කරගන්නත් පුළුවන්. ඉතින් comment එකක් දාල යන්න අමතක කරන්න එපා....
- Introduction to Programming Languages.pdf
- Introduction JAVA Programming.pdf
- Access Modifiers Packages.pdf
- An Overview of he Wrapper Class.pdf
- Arithmetic Operators.pdf
- Assignment Operator.pdf
- Auto boxing.pdf
- Bitwise operators.pdf
- Break Continue.pdf
- Creating Wrapper Objects.pdf
- Data type.pdf
- Declaring Constants.pdf
- Declaring enums.pdf
- Declaring methods.pdf
- Declaring Variables.pdf
- Decrement Operator.pdf
- Default.pdf
- Do While Loop.pdf
- Escape Charactors.pdf
- for.pdf
- Hello word.pdf
- if else if.pdf
- if else.pdf
- Implicit Casting explicit casting.pdf
වැඩේ නම් එල...සුබ පැතුම්..ජය වේවා....!!!!
ReplyDeleteits great..thank for the up-loader
ReplyDeleteGodak sthuuhtiyi saho...
ReplyDeleteme wage wada thamai oni bro gdluck
ReplyDeleteThanks for your comments
ReplyDeleteCreating Wrapper Objects.pdf eke link eka wenas macho.
ReplyDeleteමෙතනින් ඔක්කක බා ගන්න https://drive.google.com/folderview?id=0By2nSLL8zdXcVEYyQ0M4dkd6eTA&usp=sharing
ReplyDelete