WHAT'S NEW?
Loading...

මෙන්න ඔබේ බ්ලොග් අඩවියටත් සුපිරි Comment System එකක්

http://media02.hongkiat.com/wordpress-more-trick-hacks/intense-debate.jpg 

අද මන් අරන් ආවෙ බ්ලොග් කරන යාලුවන්ට සුපිරි Comment System එකක්. වැඩි කතා ඕනෙ නෑ. බලන්න අපේ බ්ලොග් අඩවියෙත් තියෙන්නෙ දැන් මේ Comment Systemඑක. Facebook Comments උනත් දැන් අමාරුවෙන් Add කරන්න ඕනෙ නෑ. මෙම සේවාවෙන් එම පසුකමත් ලබා ගන්න පුලුවන්. පහත අඩවියට ගොස් Account එකක් හදා ගන්න ඕනෙ මුලින්ම.

Go to IntenseDebate

වැඩේ අමාරු වෙන එකක් නෑ ඔයාලගෙ Template එක download කරල මේ අඩවියට  Upload කල පසු ඔබට අලුත් code එකක් ලැබෙනව. එය ඔයාලගෙ බ්ලොග් එකේ dashboard එකෙන් Template ගොස් එහි Edit HTML වල  සම්පූර්ණ code එක වෙනුවට paste කල යුතුය. ගැටලුවක් ආවොත් අපෙන් අහන්න.

Go to IntenseDebate
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. Patta machan mama hoya hoya hitiye

    ReplyDelete
  2. max ah...............ela ela ah
    math damma

    ReplyDelete