WHAT'S NEW?
Loading...

අපේ place එකක් ගුගල් මැප් එකට ඇතුල් කරන්නේ මෙහෙමයි.

හොදයි යාළුවනේ  මුලුම්ම ඔයාල හැමෝටම ලබුවාව් නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මා පතමි.

       අපි කාටත් නොදන්නා ස්ථානක් place එකක් සේයා ගැනීමට  එදිනෙදා එදිනෙදා උවමනා වන දෙයක් තමයි ගූගල් මැප් කියන්නේ .
ඔයාලා කැමතිද ඔයාලගේ ගම, පාසැල, පල්ලිය,පන්සල, තැපැල් කාර්යාලය, ඔයාලගේ යම්කිසි ආයතනයක් ගූගල් මැප් එකට එකතුකරගන්න.අද මන් කියල දෙන්නම් කොහොමද එම කාර්ය කර ගන්නේ කියලා.
        .
ගූගල් මැප් එඩිට් කරන්න මෙන්න මේ සයිට් එකට ගොහින් ඔයාලගේ gmail එකේන් ලොග් වෙන්න.
                                       මේ ගැන පැහැදිලි කරන්න මම පො ඩිvideo එකක් හැදුවා .විදිඉයෝ එකකේ පොඩි පොඩි අඩුපාඩු කම් එති නමුත් තේරුම් ගන්න පුළුවන්


ඔයාලට මේ post එක ප්‍රයෝජනයක් උනානම් යාළුවන්ටත් බලන්න මේක ෂෙයාර් කරන්න
එහෙනම් අදට ගිහින් එන්නම් මම  ලක්ෂාන්  
__________________________________________________________________________
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments