WHAT'S NEW?
Loading...

Facebook එකේ සෑම Group එකටම එකවර post දාමුද? 2014 Code | 100% Working

http://static.guim.co.uk/sys-images/Guardian/About/General/2012/12/23/1356287298295/Facebook-010.jpg 

Facebook එකේ සෑම Group එකටම එකම post එක දාන එක මහ වදයක් නේද? අද මන් ගෙනාවෙ ඒකට විසදුම. කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. මුලින්ම Facebook log වෙලා ඔයාලගෙ Browser එකේ Console එකට යන්න ඕනෙ. ඒකට Firefox භාවිතා කරන අය Ctrl+Shift+K හා Chrome භාවිතා කරන අය F12 Press කරන්න. ඉන් පසු මේ පහල link එකේ තියන code එක copy කරන් Console එකට paste කර Enter කරන්න.
 
http://cdn2.business2community.com/wp-content/uploads/2013/09/facebook-icon.jpg
Click Here
ඉන් පසු පොඩි Box එකක් open වෙයි. ඒකෙ ඔයාලට ඕනෙ post එක type කරල පහල Button එක Click කරන්න. ඉන් පසු page එක Refresh කරන්න. දැන් ඔයාලගෙ පොස්ට් ඔබ ඉන්න සෑම Group එකකම පල වනු ඇත.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments