සිංහල බ්ලොග්පාඩම් මාලාවේ හතරවැන්නත් අරන් ඔන්න අද මන් ආව. වැඩිය කතා නැතුව අපි පාඩමට යන්. ගියවර කොටසේ මන් කියල දුන්නෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන ආකාරයයි. ඉතින් අද කියල දෙන්නෙ එහිදී අපි කතා නොකරපු දේවල් කීපයක් ගැනයි.
මුලින්ම බලමු බ්ලොග් පෝස්ට් එකකට Image එකක් add කරන අකාරය ගැන. ගියවට කොටසේ මන් Tools ගැන කතා කරනකොට image එකක් add කරන tool එක කියල දුන්නට image එකක් add කරන ආකාරය කියල දුන්නෙ නෑනෙ.
image tool එකට ගියාම ඔබට ලැබෙන window එක තමා මේ.
මෙහිදී ඔබට Tabs කීපයක්ම දැකිය හැකියි.ඒ සෑම ආකාරයකටම ඔබට image එකක් ඇතුලත් කරගැනීමේ හැකියාව මේ වන විට තියනව. දැන් අපි මේ එකින් එක ගැන දැනගමු.
මුලින්ම තියනව Upload කියන Tab එක.මෙමගින් ඔබට ඔබේ පරිගණකයේ තිබෙන යම් කිසි image එකක් ඔබේ බ්ලොග් පෝස්ට් එකට ඇතුලත් කරගන්න පුලුවන්. Choose Files යන්නෙන් මෙය ඔබට පහසුවෙන්ම සිදු කරගන්න පුලුවන්.
ඊලඟට තියෙන්නෙ From this blog කියන Tab එක. මෙහිදී ඔබට ඔබ මේ වෙනකන් blog එකට upload කරපු Image බලාගන්න පුලුවන්. එම image එකක් ඔබට නැවත ඔබගෙ පෝස්ට් එකකට යෙදීමට අවශ්‍ය image එක select කර Add Selected යන Button එක click කර පහසුවෙන්ම කර ගන්න පුලුවන්.
හොදයි ඊලග Tab එක තමා From Picasa Web Albums කියන Tab එක මෙහිදී ඔබේ Picasa Web Albums වල තිබෙන Image ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව තිබෙනව.
ඊලඟට තියෙන්නෙ From Your Phone කියන Tab එක. මෙහිදී දැක ගත හැකි වන්නෙ Google+ App එක හරහා ඔබේ දුරකතනයෙන් ඔබ upload කල පින්තූර. ඒවාද ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව තිබෙනව.
ඉතින් යාලුවනේ ඊලඟට තියෙන්නෙ From Your Webcam කියන Tab එක.මෙහිදී ඔබට ඔබෙගේ Webcamඑක මගින් පින්තූරයක් ලබා ගෙන ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව තිබෙනව.
අවසානයට තිබෙන්නෙ From a URL කියන Tab එක.මෙහිදී ඔබට කෙලින්ම Image එකක් url එකක් මගින් Image එකක් ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව තිබෙනව. උදා :http://s2.postimg.org/4xsh3kwx5/image.png
හොදයි දැන් අපි ඔබට බ්ලොග් පෝස්ට් එකක් සදහා Image එක් කර ගත හැකි සෑම ආකාරයක්ම දන්නව. ඊළඟට අපි බලමු Image එකක් add කළ පසු කළ හැකි වෙනස් කම් පිළිබඳව. Image එකක් add කළ පසු එහි වෙනස් කම් කිරීමට එම image එක මත click කළ යුතුයි. එවිට පොඩි menu එකක් ඔයාලට බලා ගන්න පුලුවන්. එහිදී සිදු කළ හැකි දෑ මන් පහසුකම් Image එකේම දක්වන්නම්.
හොදයි බ්ලොග් පෝස්ට් එකකට image එකක් යෙදීම හා සම්බන්ධ සියලුම කරණු අපි කතා කරා. දැන් අපි බලමු බ්ලොග් පෝස්ට් එකකට Video යෙදිය හැකි ආකාර පිළිබඳව. Video tool එක click කරාම ඔබට ලැබේනේ මේ වගේ Window එකක්.
මෙහිදී ද ඔබට Tabs කීපයක්ම දැකිය හැකියි.ඒ සෑම ආකාරයකටම ඔබට Video එකක්
ඇතුලත් කරගැනීමේ හැකියාව මේ වන විට තියනව. දැන් අපි මේ එකින් එක ගැන
දැනගමු.
මුලින්ම
තියනව Upload කියන Tab එක.මෙමගින් ඔබට ඔබේ පරිගණකයේ තිබෙන යම් කිසි Video එකක් ඔබේ බ්ලොග් පෝස්ට් එකට ඇතුලත් කරගන්න පුලුවන්. Choose a Video to upload යන්නෙන් හෝ Drag කර මෙය ඔබට පහසුවෙන්ම සිදු කරගන්න පුලුවන්.
ඊලඟට
තියෙන්නෙ From YouTube කියන Tab එක. මෙහිදී YouTube වල තිබෙන ඕනෑම Video එකක් එහි Shared url එක මහින් ඔබට පහසුවෙන්ම බ්ලොග් පෝස්ට් එකට ඇතුලත් කරගන්න පුලුවන්.
හොදයි
ඊලග Tab එක තමා My YouTube Videos කියන Tab එක මෙහිදී ඔබේ YouTube Account එකේ තිබෙන Videos ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව තිබෙනව.
ඊලඟට
තියෙන්නෙ From Your Phone කියන Tab එක. මෙහිදී දැක ගත හැකි වන්නෙ Google+
App එක හරහා ඔබේ දුරකතනයෙන් ඔබ upload කල Videos. ඒවාද ඔබගේ පෝස්ට් එකකට
එක් කරගැනීමේ හැකියාව තිබෙනව.
ඉතින්
යාලුවනේ ඊලඟට තියෙන්නෙ From Your Webcam කියන Tab එක.මෙහිදී ඔබට ඔබෙගේ
Webcamඑක මගින් පින්තූරයක් ලබා ගෙන ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව
තිබෙනව.
අවසානයට
තිබෙන්නෙ From Your Webcam කියන Tab එක.මෙහිදී ඔබට ඔබෙගේ
Webcam එක මගින් Video ලබා ගෙන ඔබගේ පෝස්ට් එකකට එක් කරගැනීමේ හැකියාව
තිබෙනව.
ඉතින් යාලුවනේ අද අපි බ්ලොග් පෝස්ට් වල Image හා Video යෙදීම පිළිබදව සම්පූර්ණයෙන් ම කතා කලා. කවුරුත් ඔයාලට මේ වගේ පාඩම් මාලාවක් මේ වෙනකන් ගෙනල්ල නෑ කියල මට හොදටම විශ්වාසයි. හරි ඉතින් අපි ඊලග පාඩමින් බලමු මේ බ්ලොග් පෝස්ට් එකක් ලියන කොට දකුණු පසින් තියන Post Settings panel එක ගැන.
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට සියලු පාඩම් මෙතනින් කියවන්න
මම හර්ෂ චාමින්ද සමරනායක
IT දැනුම බෙදාගමු™ හි System Administrator
"මේ ඊලග පරම්පරාවේ සිංහල බ්ලොග් අඩවියයි"
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Way cool! Some extremely valid points! I appreciate you penning this article
ReplyDeleteplus the rest of the site is really good.
Here is my web blog; Restore Eye Review
Hi there Dear, are you genuinely visiting this website on a regular basis,
ReplyDeleteif so afterward you will definitely get pleasant experience.
My blog post - Alpha Genix
La voyance gratuite peux vous-même aider que cela soit près seul éclaircissement, unique prédiction, bizarre devinette, seul publication du tarot, ou d’autre
ReplyDeletepart répondre à vos doutes, le voyant peut vous-même aider à défaire ces nœuds de votre vie grâce à ses ressentis alors toi-même donner
les rossignol nécessaires en contrepartie fonctionner sur votre talus même supposé que
vous-même restez cela maître de votre destinée puis dont'celui-là n'appartiendra dont'à
toi ensuite de prendre la régime qui s'impose après la examen de voyance gratuite
Here is my web site voyance serieuse
Niyamai saralawa kiyala dila thiyenawa
ReplyDeleteThanks for your comments
Deletealuth ayata godak hodai follow karanna
ReplyDeleteThanks for your comments
Delete