ඔන්න යාලුවනේ අද මන් ගෙනාව iOS 8 වල App Icon Set එක. මේව ඔයාලට ගොඩක් විදියට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. මේ set එකේ PNG විදියට හා Sketch විදිහට තියනව.ඒ වගේම 1024px, 512px, 152px, 180px, 120px, 87px, 80px, 76px, 58px, 40px, 29px යන Size වලින්ද තියන්ව. උවමනා අය පහතින් බා ගන්නකො.
- Download Jellycons Taster Pack Sketch file (0.5 MB)
- Download Jellycons Taster Pack Sketch + PNG (3.3 MB)
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
wow..mcn elz
ReplyDelete