WHAT'S NEW?
Loading...

මාසයේ හොදම ප්‍රේක්ෂකයා තෝරා අවසන්





IT දැනුම බෙදාගමු™ හි මේ මාසයේ හොදම ප්‍රේක්ෂකයා මේ වන විට තෝරා අවසන්. ඔහු තමා Mr.Navidu Jayasinghe. හොර බොරු නැතුව ඔහු ඉල්ලූ .com Domain එක මේ වන විට අපි මේ වන විට මිලදී ගෙනත් හමාරයි. 

මොහු ලබාගත් ඒ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබපැතුම්!


Lakshan Fernando සොහොයුරා. 

ඉතින් යාලුවනේ අද මෙම Offer එක හමාර වෙනව තමා. ඒ වගේම හෙට සිට සුපිරිම Offer එකක් ඔයාලට අපෙන් තියෙනව. කවදත් අළුත් වැඩ කරන


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments: Leave Your Comments

  1. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා itdanumata මේවගේ දෙයක් කිරිම සම්බන්දයෙන්.
    itdanumata ජයෙන් ජය..............!

    ReplyDelete