WHAT'S NEW?
Loading...

ෆෝන් එකේ පැටිකිරිය බලන්නේ මෙහෙමයි

පැටිකිරය බලන්නේ කිව්වහම කස්ටිය බලනවා ඇති මෙනාද අද මන් කියන්න යන්නේ කියලා
itdanuma
නේ ? අප‍ ෆොන් එකේ විස්තර බලාගන්න ඕනා උනොත් අපි කරන්නේ setting > about  වෙත ගොස් එහි විස්තර බැලීමයි නමුත් ඒහි විස්තර වලින් 50% වත් අපිට බලා ගන්න බැ  උදාහරණයක් විදියට එමගින් අපේ ෆෝන් එක රූට් කරලා තිබ්බොත් එය සේයා ගැනීමටත් බැහැ, රැම් එක කොපමණද කියලා පෙන්නනෙත් නැ. මෙම ඇප්ස් එක අපේ දුරකථනයට දැමීමෙන් ඒ වාගේනොයෙකුත් දේ අපිට බලාගැනීමට පුළුවනි පහත චායාරූප වලින් පෙනෙන්නේ මාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් කීපයකි. ඔබත් මෙ ඇප්ස් එක දාගෙනම බලන්නකෝ





CPU-Z v1.8.apk (383 KB) ගොනුව පහතින් ඩව්න්ලෝඩ් කරගන්න.



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

3 comments: Leave Your Comments

  1. It results iin incitement, calmness and pregnancy.
    Whho made the Tinnitus Miracle?

    Feel free to visit my site :: Manifestation Miracle (www.reddit.com)

    ReplyDelete