එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..එන්න දැන්ම ඔබගේ බ්ලොගයත් තරගය සදහා ඉදිරිපත් කරන්න.
තරගය සදහා ඉදිරිපත් විය හැකි බ්ලොග් වර්ග..
* ගොසිප්
* නිර්මාණශීලි බ්ලොග්
* පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්
* රැඩිකල් බ්ලොග්
* තාක්ෂණික බ්ලොග්
* අධ්‍යාපනික බ්ලොග්
* ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්
* සාහිත්‍යමය බ්ලොග්
* කාන්තා බ්ලොග්
* ඡායාරූපකරණය
තෑගි පිලිබද
සෑම තරග අංශයකින්ම ,
ප්‍රථම ස්ථානයට - සහතික පත්‍රය + Unlimited Web Hosting
දෙවන ස්ථානයට - සහතික පත්‍රය + 10 GB Web Hosting
තෙවන ස්ථානයට - සහතික පත්‍රය + 1 GB Web Hosting
ත්‍යාග වශයෙන් හිමිවන අතර..ජනප්‍රියම බ්ලොග් අඩවියට ,
සමරු තිලිණයක් + සහතිකපතක් + Unlimited Web Hosting සහ .com ඩොමේන් නාමයක් හිමිවනු ඇත..
තරගය සදහා නීති රීති..
විජෙට්ටුව
ඔබගේ බ්ලොගය තරගය සදහා ඇතුලත් කිරීමට පහත සදහන් පෝරමය පුරවන්න..
> පෝරමය
තරගයට ඇතුලත් කර ඇති බ්ලොග්
2014-09-15 දක්වා බ්ලොග් ලියාපදිංචි කිරීමට ඔබට අවස්ථාව තියෙනවා..
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලිය සදහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය රේඩියෝ කලුතර , සහතික පත්‍ර සදහා අනුග්‍රහය Zion Copy and Print Center
වැඩි විස්තර : info@ekathuwa.org

- බ්ලොග් අඩවිය Blogger හෝ Wordpress බ්ලොග් අඩවියක් විය යුතුය.
- බ්ලොග් අඩවිය සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අඩවියක් විය යුතුයි.
- එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි.
- තරගයට ඇතුලත් වීමට හා තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ඔබගේ බ්ලොගයේ අන්‍යයතාවය තහවුරු කරගැනිම පිණිස අප විසින් ලබාදෙන විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කල යුතුය.
- ජයග්‍රාහකයන් තෝරනු ලබන්නේ විශේෂ විනිසුරු මඩුල්ලක් විසිනි එයට අපගේ සම්බන්ධයක් නැත.තරගයේ අවසාන තීරණය ඔවුන් සතුය.
- බ්ලොග් අඩවිය අප විසින් දක්වා ඇති කැටගරි වලින් එකකට අයිති විය යුතුය.
- බ්ලොග් අඩවිය ලියාපදිංචි කිරීමේ වගකීම යොමු කල තැනැත්තා දැරිය යුතු අතර සම්මාන සැණකෙළියේ සංවිධායකවරුන් ඊට වගකියනු නොලැබේ.
- බ්ලොග් අඩවියේ අන්තර්ගතය සම්බන්ධව එහි හිමිකරු වගකීම බාරගත යුතුය.
- අසභ්‍ය දෑ අඩංගු බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
විජෙට්ටුව
ඔබගේ බ්ලොගය තරගය සදහා ඇතුලත් කිරීමට පහත සදහන් පෝරමය පුරවන්න..
> පෝරමය
තරගයට ඇතුලත් කර ඇති බ්ලොග්
2014-09-15 දක්වා බ්ලොග් ලියාපදිංචි කිරීමට ඔබට අවස්ථාව තියෙනවා..
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලිය සදහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය රේඩියෝ කලුතර , සහතික පත්‍ර සදහා අනුග්‍රහය Zion Copy and Print Center
වැඩි විස්තර : info@ekathuwa.org
උපුටා ගැනීම - එකතුව.org
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
Mamah demma
ReplyDeletemage ekath dammo!!! www.harindumadushanka.tk
ReplyDeletethnx..................
ReplyDelete